Colombo Today Local News

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23)  මාධ්‍ය වාර්තා කළ  පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට  සැත්කම  කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන  ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.

 වඳ භාවයට පත් කළ මවුවරුන් 4000ක් බව මාධ්‍ය වාර්තා කර ඇතත් එම පිරිස 400ක් පමණ විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරු පවසති.

lankaleadnews.com

Related posts

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

මාස 6 කට වැඩි කාලයක් සිරබාරයේ සිටින නාවික බුද්ධි විරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට

colombotoday

නම් දුන්නේ 1 යි. ප්‍රතිපලය 60 යි. රනිල්ගේ නම මැතිවරණ කොමිසමට බාර දෙමින් රංගේ බණ්ඩාර කියයි.

colombotoday