Colombo Today Local News

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයෙකු කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මොහොමඞ් අරෝෂ් නමැති අදාළ සැකකරු එම සංගමයේ සාමාජිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හදුනාගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ  වන විට සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව සඳහන්.

ඔහු සමග කැණීම් කටයුතු සඳහා යොදාගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය නීති උල්ලංඝනයක්: විගණන වාර්තාවේ අනාවරණය

Admin

ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි ! – ප්‍රසන්න රණතුංග

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin