Colombo Today Local News

සයින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොද වැඩක්… කලබල වෙන්න තරම් දෙයක් නෑ…

සයින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩැත්තේ ඤාණසාර හිමියන් පවසයි.

එමෙන්ම කල්මුනේ ප්‍රදේශයේ දෙමළ ජනතාව කලක් තිස්සේ ඉල්ලන කල්මුනේ ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබාදී එම ජනතාවගේ පරිපාලනමය ගැටළු විසදීමට කටයුතු කල යුතු බවද උන්වහන්සේ කියා සිටී.

Related posts

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

Admin

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday