Colombo Today Local News

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක් !

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.

Related posts

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

colombotoday

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

colombotoday