Colombo Today Local News

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී  පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

එය එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45කට සීමා වෙනු ඇත.

Related posts

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

වළදමා තිබූ අත්බෝම්බ සහ වෙනත් යුද උපකරණ යාපනයෙන් හමුවෙයි

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

මහ බැංකු අධිපති අත්අඩංගුවට

Admin

යුක්තිය මෙහෙයුමේදී තවත් 863ක් අත්අඩංගුවට

Admin