Colombo Today Local News

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි


2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ඩබ්. ජයසිරි සඳහන් කරයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි සිය ‌ ෆේස්බුක් පිටුවෙන් ප්‍රකාශ කරයි.

Related posts

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

colombotoday

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

රනිල්ට ඉවත් වෙන්නැයි කළ ඉල්ලිම : නිමල් ඉවත් කර ගනි..!

colombotoday