Colombo Today Local News

ශ්‍රීලනිප යේ සිංහලකම බෝඩ් එකෙනුත් හැලෙයි.

ශ්‍රීලනිපය ආරම්භයේ පටන් එයට ජීවය සැපයූ සිංහල බෞධ ජනපදනම ඉවත් කිරීමට මේවන විට නව නායකත්ව හවුල ප්‍රසිද්ධියේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර තුර ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ නාම පුවරුවේද සිංහලෙන් ලියා තිබූ නිදහස් පක්ෂයේ නම හැලී ගොස් තිබෙන අයුරු දක්නට ලැබිණ.

Related posts

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට. – මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි?

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

Admin

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday