Colombo Today Local News

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

විදේශ ගමන් බලපත්‍රයක සිදුවීමක් මුල්කරගෙන විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළත් ඒ මහතා අතින් කිසිදු වංචනික කටයුත්තක් සිදුව නැති බවත් , සිදුවී තිබුනේ පුංචි අත්වැරැද්දක් පමණක් බවත් උදය ගම්මන්පිල මහතා පවසනවා. එහෙත් පවතින්නේ යහපාලන ආණ්ඩුවක් වන බැවින් එම පුංචි අත්වැරැද්දට උදෑසන 9.30 සිට පැය හයක් රදවාගෙන ප්‍රශ්න කර උසාවිය දක්වා රැගෙන ගිය බවත් ගම්මන්පිල මහතා සදහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා අදහස් දක්වමින් – හඩපටය පහතින්

Related posts

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

නව කෝපා සභාපති

Admin

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරී

Admin