Colombo Today Local News

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ(19) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු 03ක් සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Related posts

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Admin

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday