Colombo Today Local News

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන බදාදා සවස 4ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කර ඇති විසි වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමේ මෙම හමුවේ අරමුණයි.

Related posts

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

නිවසකට පොල්ගෙඩි බාගයක් ප්‍රමාණවත්. පරිභෝජනයෙන් 30%ක් අපතෙ යනවා

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

මත්ද්‍රව්‍ය දා හැදූ මුද්දර 1,100ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin