Colombo Today Local News

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩල විශේෂඥයෙකු වන මයිකල් රයන් සඳහන් කරන්නේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.

ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍රදේශ වල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටී.වෛරස ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් ඔහු පවසනවා

Related posts

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin

විල්පත්තුව ගැන සොයා බලන්න ෆොන්සේකාර මමත් සහය දෙනවා – බදියුදීන් කියයි

colombotoday

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

colombotoday