Colombo Today Local News

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සජිත් ප්‍රේමදාස සමඟ එකතු වී තිබෙනවා .

නිරෝෂන් මහතා ඒ බව ප්‍රකාශ කළේ 28 දින පැවතී තංගල්ලේ ජන රැළියක් අමතමින්.

පසුගිය දා මීට පෙර වාසු නානයක්කාර මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයටද ඔහු පත් විය.

Related posts

නෙවිල්ගේ රෝහල රජයට.. SAITM සිසුන් රජයේ රෝහලට – රජයේ ස්ථාවරය මෙන්න

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday