ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වනජීවී හා ප්‍රා දේශීය සංවර්ධන අමත්‍යවරයා ලෙස ඊයේ පස්වරුවේ වැඩ බාරගත් බවට වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ නව ආණ්ඩුවේ වනජීවී ඇමතිවරයා ලෙස කටයුතු කළ වසන්ත සේනානායක මහතා ඊයේ ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග අදාළ අමාත්‍යාංශය හිස්ව තිබිණි.
ෆොන්සේකා මහතාට එම අමාත්‍යාංශය සතු මෝටර් රථද හිටපු ඇමතිවරයා මේ වන විට බාර දී ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් ෆොන්සේකා මහත මෙසේ තමන් පෙර දැරූ අමාත්‍යාංශයේ මෙසේ වැඩබාරගෙන ඇත්තේ වත්මන් රජයේ කිසිදු දැනුම් දීමකින් තොරව බවද වාර්තා වේ.