Colombo Today Local News

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඒම ප්‍රහාරයේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට අයි.ඒස්. ත්‍රස්ත සමබඳතා සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව දෙක වන ජාතික තව්හීද් ජමාත් සංවිධනය හා ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන තහනම සංවිධාන දෙක අතර සම්බන්ධකිරිම් මෙම 24 හැවැරිදි සැකකරු විසින් කර ඇති බවට විමර්ශන අංශ අණාවරණය කරගෙන තිබේ.

අඩිල් අමීස් නැමැති මෙම සැකකරු අප්‍රේල් 25 දා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.  මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.  මේ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය අමීස්ගේ පියාගෙන් තොරතුරු විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ චෝදනා අසත්‍ය බවයි.

Related posts

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

Admin

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin

“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday