Colombo Today Local News

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

karunanidiශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැලකීම ඉන්දියාව වහා නතර කළ යුතු බව තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්‍ෂය පවසනවා.ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවූ බව කවුරුත් දන්නා බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවයි එම පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි පවසන්නේ. යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පමණක් නොව, සමූල ඝාතනයක් සිදුකර ඇති බව කරුණානිධි චෝදනා කළා. චෙන්නායිහි පැවැති උත්සවයකට එක්වෙමින් කරුණානිධි පැවසුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම වාර්තාවේ යුද්ධය සම්බන්ධ තොරතුරු සඳහන්ව ඇති බවයි.

Related posts

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin