Colombo Today Local News

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

ragamaකොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වී ඇති අතර රියදුරුට පහර දීමට උත්සහා කළ බවද වාර්තා වේ. රියදුරා බීමතින් සිටි බවට මගීන් චෝදනා කළ අතර ඔහු බීමතින් නොසිටි බවත් ඇති වූ අසනීප තත්ත්වක් හේතුවෙන් මෙම පමාව සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ රාගම දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇත.

මේ අතර ඊයේ සිදුවූ සිද්ධියට විරෝධය පාමින් දුම්රිය රියදුරන් පිරිසක් අද වැඩවර්ජනයක් දියත් කිරීම හේතුවෙන් කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි.

Related posts

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

කිලිනොච්චියේ බෝධියක් හා බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි – බුදු පිළිමයත් අතුරුදහන්

colombotoday

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday