Colombo Today Local News

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම්වරයෙකු සහ සමීපතම සගයෙකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීම පිළිබදව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදි ඇප ලබාදීමට නීතිපති දෙපාාර්තමේන්තුවේ විරෝධය පලකරන බවද වාර්තා වේ.

Related posts

“මෛත්‍රී ජනපති වුවත් ජනතාව මහින්ද සමගයි, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin