Colombo Today Local News

රාජ්‍ය ඇමති වසන්ත, ගෝඨාගේ වේදිකාවට ගොඩවෙයි !

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.

පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය.

ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත් මෙසේ පොහොට්ටු වේදිකාවට එක්විය.

Related posts

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday