Colombo Today Local News

රනිල්-TNA ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට…

නව ව්‍යවස්ථා යෝජනා සම්මතවුවහොත් මෙරට සෞඛ්‍ය සේවයට අර්බුධයට ලක්වන බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පවසයි.

නව ව්‍යවස්ථා යෝජනා අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ අයිතිය පළාත් සභාවට ලබා දීමට යෝජිත අතර, ඒ අනුව පළාත් නමයට වෙන වෙනම රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය වීමේ ඉඩකඩක් පවතී.

මේ පිළිබදව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පළාත් නමයට සෞඛ්‍ය ප්‍රතිපත්ති නමයක් නිර්මාණය වන බවයි. ඒ තුළ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රමය දැඩි අවුල්සහගත තත්ත්වයකට පත්වන බව එම සංගමය අවධාරණය කරයි.

Related posts

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

මියගිය සංක්‍යාව 160 දක්වා ඉහලට

colombotoday

Video – “සිංහලේ” කියල මහ ලොකුවට කෑ ගහන උන් හෙට අනිද්දම දානව ඇතුලේ – හරීන්

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

අලි සබ්‍රි නැමති නගුට විසින් ආණ්ඩුව නැමති බල්ලා නටවනවා | සුදත්ත හිමි

colombotoday

මුළු රටටම ඇඳිරිනීතිය යලි පැනවේ.

colombotoday