Colombo Today Local News

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වීම සමරමින් දිවයිනේ ස්ථාන කිහිපයකම සැමරුම් පවත්වා තිබේ.

රතිඤ්ඤා දල්වමින්, සටන් පාඨ කියමින්  පාක්ෂිකයන් සතුට සමරමින්  සිටිති.

මීගමුව නගර මධ්‍ය යේ සැණකෙලි සිරිගෙන තිබුණේ මෙසේය.

Related posts

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday