Colombo Today Local News

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ  සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන්  මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.  

Related posts

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

colombotoday

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

colombotoday

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin