Colombo Today Local News

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

gnanasara thero

ඊයේ රත්නපුරයේදී පැවැත්වුණු බොදු බල සේනා මිණිපුර “නැගිටිමු” සමුළුවේදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් කිහිපදෙනකුගේ නම් සදහන් කරමින් “දැන් රටේ තිබෙන්නේ සමලිංගික ආණ්ඩුවක්” යනුවෙන් සදහන් කළා.

එජාප නායකයන් කිහිප දෙනෙකු විසින් මේ ප්‍රකාශයට විරුද්ධව නීතිමය කටයුතු කිරීම සදහා එජාපයේ නීති අංශය සමග සාකච්චා කර ඇතිබව වාර්තා වෙනවා. එහිදී “නඩු දම්මාවගේ නෙවෙයි. වැඩේ උසාවියේදීම ඔප්පු උනොත් ඉවරයි” යනුවෙන් එක් නීතීඥයකුගේ මුවින් පිටවුනු බව සිරිකොත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

 

Related posts

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday