Colombo Today Local News

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපි යොමුකරමින් මේ බව දැනුම් දෙනු ලැබ ඇත.

මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා පෙරේදා (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.

Related posts

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

colombotoday

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin