Colombo Today Local News

රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – නාමල් රාජපක්ෂ

තමන්ට පක්ෂය මාරු කිරීම සඳහා ඩොලර් මිලියන 2.8ක ලංසුවක් ලබාදෙන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඉතාමත් බරපතල ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එවැනි දෙයක් පිළිබඳව තමන් නොදැනුවත් බවත් එය ඇත්ත ප්‍රකාශයක් නම් ඒ පිළිබඳව විමර්ශනක් අවශ්‍ය බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related posts

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

විමල් වීරවංශට නොතීසි

Admin

ඥානසාර හිමිගේ සිර දඬුවම අත්හිටුවීමට හෝමාගම මහාධිකරණයෙන් නියෝග

colombotoday