Colombo Today Local News

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

අද දිනයේ දහවල් 1.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1148ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් 07 දෙනා කුවේට් සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 29 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

පල්ලියේදී ගව මස් කෑ දහසක් ලෙඩ වෙති.. තිදෙනෙක් මරුට.. අම්පාරේ රෝහල් පිරෙයි !

colombotoday

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday