Colombo Today Local News

මීළග අගවිනිසුරු නම් කෙරේ

44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය.

මීළඟ අගවිනිසුරු නම් කරන ලෙස දන්වමින් ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම සහ කේ ටී චිත්‍රසිරි මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවනු ලැබ තිබිණි.

ඊයේ රාත්‍රී 9.30ට පමණ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්විය.

Related posts

නිශ්චිතවම හඳුනාගත නොහැකි අමුතු උපකරණයක් වෙරළට ගොඩගසයි

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කරන්නේ නෑ – ජනපති

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

“රනිල් එපා.. බහුතරය ඇත්නම් වෙන කෙනෙකුගේ නමක් එවන්න“ – ජනපති එජාපයට දන්වයි

colombotoday

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday