Colombo Today Local News

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ ප්‍ දේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ.

තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් වලදී ප‍්‍රකාශ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට ඇය විසින් අසාධාරණ ලෙස මරණ දඩුවම ලබා දී ඇති බවට ඒ අනුව චෝදනා එල්ල වෙයි.

Related posts

කොළඹ වරායේ යලි විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday