මිනීමරුවන්ට රණ විරුවෝ කියන්න නොහැකි බව අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදයේ බිටෝ ප්රනාන්දු පවසනවා.
වසර තිහකට පසු ඇත්ත දැනගන්න හැකියාව ලැබුනේ ජිනීවා යෝජනා හේතුවෙන් බව පැවසූ බිටෝ ප්රනාන්දු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් මේ සියල්ල නැතිවෙන බව සඳහන් කර සිටියා.