Colombo Today Local News

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 03 ක රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම පැමිණි ගුවන් යානා 03 කින් එම පිරිස කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඕමානයේ රැඳී සිටි 19 දෙනෙකු, ඩුබායි රැඳී සිටි 35 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි 17 දෙනෙකු එලෙස පැමිණි ශ‍්‍රී ලාංකිකයින් අතර වනවා. ඔවුන් සියලූදෙනා ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කර, අනතුරුව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday