Colombo Today Local News

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ.

පැෆරල් සංවිධානය අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි.

ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ඇති බවත් ඔහු කියා සිටියි.

එමෙන්ම එම ජන ඒකරාශි කිරීම වල දී මුඛ ආවරණ භාවිතයය, අත සේදීමට පහසුකම් නොතිබූ නොතිබූ බවද ඔහු පවසයි.

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

අමරවීර සජබයට?

Admin

විජයග්‍රහණයේ හමුදා උත්තමාචාර පෙළපාලිය කෝ ? අවලංගු කළේ ‍ත්‍රස්තවාදීන්ගේ සිත් රිදෙන නිසාද ?

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin