Colombo Today Local News

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේ දී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ නායක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී  වෙමිනි.

සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගම, උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළු මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී සැසිවාරය අමතමින් අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

Related posts

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

කොළඹ මහ රෝහලේ සේවකයො ලක්ෂ 80ක බෙහෙත් පන්නලා

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක් වතුර නැහැ..

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday