Colombo Today Local News

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කොළඹ කුරුඳුවත්ත සිනමන් ග්‍රෑන්න්ඩ් සුපිරි නිවාස සංකිර්ණයේ නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ පහළොවක ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.

එම නිවස තුළ තිබි වර්ග කිහිපයකට අයත් මත්පෙති හාරසිය දහයක්,හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් තුනක් , කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්  එකොළහක් ,විද්‍යුත් තරාදි හා මත්කුඩු පැකට් කිරිමට යොදා ගන්නා කඩදාසි දෙදහස් පන්සීයයක් සොයා ගැනීමට හැකි වු බව පොලීසිය පවසයි.

Related posts

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

“ආණ්ඩුව පෙරළන්න රට වටේ යන්න හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දෙන්න බෑ” – විජිතමුණි සොයිසා

colombotoday

“මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. ඒකල්ල මුස්ලිම් අය අල්ලනවා“ – වියන්ගොඩ

colombotoday