Colombo Today Local News

මල්වතු වෙහෙරේ ‘වැලිවිට සඟරජ ලකුණ’ – අවුරුදු 103ක් ආයු වලදා අළුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අපවත්වෙති..

මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝසභික අති පූජ්‍ය අළුත්ගම ශ්‍රී ධම්මානන්ද මහා නාහිමියන් අපවත් වී තිබෙනවා.

අපවත්වන විට උන්වහන්සේ 103 වන වියෙහි පසුවුණා.

මල්වතු මහා විහාරයේ වැඩ සිටි වයෝවෘද්තම හිමියන් වන්නේද උන්වහන්සේය.

මල්වතු මහා විහාරයේ ‘වැලිවිට සඟරජ ලකුණ’ නමින් පරසිඳු ධම්මානන්ද හිමියන් ධර්මඥානයෙන් පොහොසත් වූ, බහුශ්‍රතභාවයෙන් අගතැන්පත්, ශාසනික කුසලතාවයෙන් පිරිපුන් වූ අල්පේච්ඡ ගුණැති, නිරහංකාර ගතිපැවතුම්වලින් හෙබි, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ ජනතාවට අතර සම්භාවනාවට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

Related posts

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් – GMOA

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Admin

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin