Colombo Today Local News

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

මීලග මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පෙරමුණකින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජතමුනි සොයිසා මහතා පවසයි.

ඒ සදහා තමන් ඇතුලු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් කණ්ඩායමක් ලෙස එක්වන බවද ඔහු සදහන් කලේය.

මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය හැකි යයිද ඔහු පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday