Colombo Today Local News

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

තවත් වැඩි විස්තර සඳහා බලාපොරොත්තු වන්න.

Related posts

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

“ඉස්ලාම් පිළිකාව අතුගා දමන්න ඕනෑ” කීවාට ඥාණසාර හිමිට නඩු !

colombotoday

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin