“මංගල සමරවීර පක්ෂයෙන් ඉවත් වීම අපට ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැ” යැයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියි.
ඔහු මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.