Colombo Today Local News

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

bjp

බොදු බල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ ලෙස ජනතාව ඉදිරියට පැමිණි “බොදු ජන පෙරමුණ” සිංහලේ මහජන පෙරමුණ ලෙස වෙනස් කරන ලෙස එම පක්ෂයේ ලේකම් නාත් අමරකෝන් මහතා මිට මාසයකට පමණ ඉහතදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මීට පසු බොදු බල සේනා සංවිධානය භික්ෂුන්වහන්සේලාගේ මුලිකත්වයෙන් ජාතික සංවිධානයක් වශයෙනුත් සිංහලේ මහජන පෙරමුණ ගිහි පාර්ශවයේ නායකත්වයෙන් වෙනම දේශපාලන පක්ෂයක් වශයෙනුත් ක්‍රියාත්මක වන බවයි colombotoday.com වෙත වාර්තා වන්නේ.

Related posts

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

ඇවන් ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

colombotoday

“සැමට උපාධියක්” – ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

colombotoday