මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය යහපාලන රජය පත්වූ වාහම ජාතික ගීය දෙමළ බසින්ද ගැයීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා දුන් අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.
ලෝකයේ කිසිදු රටක් ජාතීන් අනුව වෙන වෙනම ජාතික ගී භාවිතා කරන්නේ නැත.