Colombo Today Local News

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

සිරුර වැසෙන පරිදි මුස්ලිම් කාන්තාවන් අදින බුර්ඛාවක් ඇද වත්තල නායකකන්ද කතෝලික දේවස්ථානය අසල සැරිසැරූ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ සවස්වරුවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍ර දේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර එක් අයෙක් පැන ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසියට බාර දි ඇති බවයි පැවසෙන්නේ.

Related posts

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජවිපෙ අද පාරට බහී…

colombotoday