බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිටදී බාල වයස්කාර ගැහැණු ළමයෙකුට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකුට එරෙහිව පියවර ගැනීම සඳහා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයාගේ ක්‍රියාව අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර එය සමාජ මාධ්‍යවල සංසරණය විය.