Colombo Today Local News

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව අල්ලාගත් කාල සීමාවේදී බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (22 දා) මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයත් සමගම බ්‍රිතාන්‍ය තානාපතිවරයා අසුනෙන් පිටුපසට හැරී බ්‍රිතාන්‍යයට එල්ලවන චෝදනා ගැන නිරීක්‍ෂණය කළේය.  බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ සිටින කාලවලදී සිදු කළ අපරාධ තහවුරු කිරීමට තමාට හැකි බව පැවැසූ වීරසේකර මහතා එවැනි විටක ශ්‍රී ලංකාවට යුද අපරාධ එල්ල කිරීමට කිසිදු හිමිකමක්‌ නැති බව ද කියා සිටියේය.

Divaina

Related posts

අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑ

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

බැසිල්ට උඩින් යන්න දිවි නැඟුමේ කෝටි 15ක්

colombotoday