World

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

බ්‍රෙක්සිට් ගිවිසුම යළිත් වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ, තුන්වැනි වරටයි. ඊට පක්ෂව ඡන්ද 286 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344 කි.

තුන්වැනි වරටත් බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රතික්ෂේපවීම පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවේ, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විකල්ප මාවතකට එළැඹිය යුතු බවයි.

තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුමට මන්ත්‍රීවරුන් එකඟ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයට අප්‍රේල් 12 දින එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

Related posts

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

දකුණු අප්‍රිකානු ජනපතිට කොවිඩ්

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday