World

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

බ්‍රෙක්සිට් ගිවිසුම යළිත් වරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ, තුන්වැනි වරටයි. ඊට පක්ෂව ඡන්ද 286 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344 කි.

තුන්වැනි වරටත් බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රතික්ෂේපවීම පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පැවසුවේ, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා විකල්ප මාවතකට එළැඹිය යුතු බවයි.

තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුමට මන්ත්‍රීවරුන් එකඟ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයට අප්‍රේල් 12 දින එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

Related posts

කුමාර් සානුට කොරෝනා

colombotoday

WATCH: රුසියානු ගුවන් යානය බිම දැම්මේ අපි – ISIS වගකීම බාරගනියි

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday