Colombo Today Local News

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

අධික සුළං සහ වර්ෂාව නිසා බස්නාහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇති වී තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පළාතේ සියලුම පාසල් 30 වැනි දා වසා දැමීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා කියයි.

මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියේය.

අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “රතු නිවේදනයක්” නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

Related posts

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

දුම්වැටියක මිල ඉහළට

colombotoday

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday