රහස්රි පොලිසිය විසින්ෂා අත්අඩංගුවට ගත් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝග දී ඇත.
රහස් පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඉඩම් අක්කර ගණනාවක් නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.