Colombo Today Local News

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

පොහොට්ටුව පක්ෂයේ සිටින්නේ මෝඩ වහලුන් පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවද සජිත් ප්‍රේමදාස මහතා වන් නායකයෙකු ලැබීම එජාපයේ වාසනාවක් යයිද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කලේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.

Related posts

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

colombotoday

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday