Colombo Today Local News

පොලිසියේ අවමබලය වැඩිකරන්න අලුතින් කඳුළු ගෑස්‌ සහ බැටන්පොලු 1000ක් ගෙන්වයි

kandulu gasපොලිස්‌ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කඳුළු ගෑස්‌ උණ්‌ඩ පන් දහසක්‌ ගෙන්වීමට දැන් ක්‍රියාකාර ගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

දැනට පොලිස්‌ දෙපාර්තමේන්තුවේ තිබෙන කඳුළු ගෑස්‌ ප්‍රමාණවත් නොවන නිසා ලබන වසර තුළ අලුතින් කඳුළු ගෑස්‌ ගෙන්වා ගැනීමට රටවල් කීපයකින් ටෙන්ඩර් කැඳවන බව පොලිසිය කියයි.

මේ අතර කඳුළු ගෑස්‌වලට අමතරව රබර් බැටන්පොලු දහසක්‌ ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

Related posts

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin

20 සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

ජූලි චංග් අනුර හමුවෙයි

Admin