Colombo Today Local News

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය හමුවේ දිවයිනේ පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවානුහරණය සඳහා රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ, පිටකොටුව ලංගම බස්නැවතුම් පොළ යන මේ වන විට නිරෝධායනය කටයුතු ආරම්භ කර තිබෙනවා.

Related posts

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

සජිත්ගෙ තාත්තා එල්.ටී.ටී.ඊ අපිට සල්ලි එක්ක රයිෆල් දුන්නා. UNP-JVP-LTTE අපි හැමෝම මිනී මැරුවා. දැන් සුදනො වෙන්න බෑ. – කරුණා අම්මාන්

colombotoday

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

colombotoday

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday