Colombo Today Local News

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

අනුරාධපුර අසිරිගම පුරාවිද්‍යා භූමියක පවත්වාගෙන ගිය නීති විරෝධී අරාබි පාසලක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මේ පිළිබද තොරතුරු හෙළිවී තිබෙන අතර, එම භූමියේ තිබී විනාශ කළ ඉපැරණි චෛත්‍ය කොටස්ද හමුවී තිබෙනවා.

එම පාසලේ මව්ලවිවරයා සහ ගුරුවරුන් පරසන්ගස්වැව පොලිසියට බාරදීමට හමුදාව කටයුතු කර තිබෙනවා.

https://www.facebook.com/itnnews.lk/videos/603842636770901/

Related posts

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday