Colombo Today Local News

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

අනුරාධපුර අසිරිගම පුරාවිද්‍යා භූමියක පවත්වාගෙන ගිය නීති විරෝධී අරාබි පාසලක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මේ පිළිබද තොරතුරු හෙළිවී තිබෙන අතර, එම භූමියේ තිබී විනාශ කළ ඉපැරණි චෛත්‍ය කොටස්ද හමුවී තිබෙනවා.

එම පාසලේ මව්ලවිවරයා සහ ගුරුවරුන් පරසන්ගස්වැව පොලිසියට බාරදීමට හමුදාව කටයුතු කර තිබෙනවා.

https://www.facebook.com/itnnews.lk/videos/603842636770901/

Related posts

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව. වගා කරන්නත් රජයේ සහය

colombotoday

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday