Colombo Today Local News

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

පුද්ගලික මගී ප්‍රවාහන බස් සඳහා තවත් මාස 6 ක ලීසිං සහනයක් ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහනයේ නියුතු වෑන් රථ සඳහා ද එම සහනය ලබාදීමට නියමිත අතර මහ බැංකුව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවය.

Related posts

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු… – සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතාවක…

colombotoday

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday