Gossip

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

පසුගියදා අන්තර්ජාලයේ හුවමාරු වූ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිට පහදෙන ආකාරයක් දැක්වෙන වීඩියෝව පිළිබඳව ඇයගේ පෙම්වතා ලෙස සැලකෙන වෙනුර හේෂාන් facebook සටහනක් තබමින් අදහස් දක්වා තිබෙනවා.

So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැනPiumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife😁and my life ❤️ Thank u all

Related posts

ජාත්‍යන්තරේට ගිය ලංකාවේ කෑම 5 ක්

colombotoday

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩෙක් නීතිය කඩන හැටි මාධ්‍ය ලොක්කාගේ අතේ මාට්ටු

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

ප්‍රසිද්ධ රේඩියෝවක නිවේදිකාවක් නිවේදකයාට විරේක ගුලි 8ක් කවලා වෙච්ච වැඩේ (Video)

colombotoday

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday